Search This Blog

Tuesday, November 20, 2018

ගැහැණු කියන්නෙම....


මෘදු මොළොක් ගැහැණියක්,
ලොන්ඩරියක්
හෝටලයක්
නගර සභාවක්
පාසලක්
පන්සලක්
කැන්ටිමක්
පුස්තකාලයක්
රෝහලක්
උසාවියක්
අසපුවක්
විශ්වයක්
මහමෙරක්
හදවතක්, එහෙත් වටිනාකම නොලබන තැන කලු ගලක් ගැහැණිය.....

1 comment: